SL vs BAN 2nd Test : තෙවන දිනය අවසානයේ ශ්රී ලංකා ලකුණු පුවරුව
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය (01) අවසන් වුණා. තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා…