Category Local News

SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී…

දිනේෂ් චන්දිමාල් යළි දිවයිනට පැමිණෙයි

දිනේෂ් චන්දිමාල් මේ වන විට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔහුගේ පවුලේ හදිසි අවස්ථාවක් හේතුවෙන් ඔහු යළි හැකි ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන…

ගෑස් මිල අඩු වුනාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ – බේකරි හිමියන්

ගෑස් මිල අඩුවුවද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩිවූ බව පවසමින් නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, පාන් පිටි මිල වැඩි වූ විට පමණක් නිෂ්පාදන මිල ඉහළ…

දුම්රියේ ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදී (01) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24…

බී ළුෑණුවලින් ආනයනකරුවන් කෝටි 8,000ක අයුතු ලාභයක් උපයා ඇති බවට අනාවරණයක්

2023 වසරේ දී මෙරටට බී ළුෑණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් උපයාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ​ය වූ බව එහි සභාපති පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව 2023 වසරේ රු.92 ට ගෙන්වන…

ප්‍රධාන රෝහල් 10 ක සෞඛ්‍ය සේවකයින් පැය 4 ක වැඩ වර්ජනයක්

(02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල,…

සිරියාවේ කාර් බෝම්බයක් පිපිරී 7ක් මරුට

සිරියාවේ ජනාකීර්ණ වෙළෙඳපොළක කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඇලෙප්පෝ පළාතේ අසාස් නුවර මේ බෝම්බ පිපිරීම සිදු වී ඇති අතර, ඉන් පුද්ගලයන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා…

පිළිකා රෝගය වැලඳීමෙන් පසු පළමුවරට චාල්ස් රජු පාස්කු ඉරිදා ජනතාව හමුවේ

පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පළමුවරට පිළිකා රෝගයට ගොදුරු වීමෙන් පසු ජනතාව හමුවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වින්ඩ්සර් මාළිගාවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට චාල්ස් රජු සමඟ කැමිලා රැජන ද සහභාගි…

සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවෙයි ගාසා – යුක්රේන යුද්ධය අව­සන් කර­න්නැයි පාස්කු ඉරිදා දේව­ මෙ­හෙ­යේදී පාප් වහන්සේ ඉල්ලයි

වති­කා­නුවේ සාන්ත පීතර චතු­ර­ස්‍ර­යේදී පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා සහ­භාගි වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ සහ යුක්රේ­නයේ යුද්ධය අව­සන් කරන ලෙස දැඩි ඉල්ලී­මක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවන කී පාප් වහන්සේ ඊශ්‍රා­ය­ලය සහ හමාස්…

ඉන්දීය – සිංග­ප්පූරු රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා වසර 60 සම­රයි

ඉන්දි­යාව  සහ සිංග­ප්පූ­රුව අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ආරම්භ කිරීමේ 60 වැනි සංව­ත්ස­රය  නිමි­ත්තෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.ජයි­ශං­කර් පසු­ගි­යදා සිංප්පූ­රුවේ සංචා­ර­යක  නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූරු විදේශ ඇමැති විවි­යන්  බාල­ක්‍රි­ෂ්ණන් සමඟ ඉන්දු පැසි­ෆික් සහ බට­හිර ආසියා ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධව  ද්විපා­ර්ශ්වික…