Category Local News

ප්‍රදේශ දෙකක මාරක අනතුරු දෙකක් – ජීවිත දෙකක් බිලිවෙයි

ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ…

රාජගිරිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනීම අද (15) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙයි. ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව අද උදෑසන 08.00 සිට…

හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට ගනියි

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි. එම අමාත්‍ය ධුර  ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්  කෙරිණි. මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු…

පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා තීර­ණය කර තිබේ. පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් එක්සත් ජන­රජ පෙර­මුණ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී…

අධි­ක­රණ ඇමැති ලෙස ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි රාජකාරි අර­ඹයි

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ධුර­යට පත් ජනා­ධි­පති නීතිඥ, අලි සබ්රි මහතා සිය ධුර­යෙහි රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්‍භ කිරීම පෙරේදා (13) අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ‍දී සිදු කෙරිණි. අන­තු­රුව අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රින් සමඟ පැවති සාක­ච්ඡා­වේදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ කාර්ය­භා­රයේ ප්‍රග­තිය පිළි­බ­ඳව…

නැව­තත් රනිල් ජන­පති විය යුතුයි -කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මු­තුව පව­සයි

කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මුතු කති­කා­වට එක්වූ මහා සංඝ­ර­ත්නය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නැව­තත් ජනා­ධි­පති ධුර­යට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටි­යහ. පෙරේදා(13) පාන­දුර, වයිට් හෙවන් හෝට­ල­යේදී පව­ත්වනු ලැබූ මාධ්‍ය හමු­ව­කදී උන් වහ­න්සේලා එසේ ප්‍රකාශ කර සිටි­යහ.…

සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයෙක්ගේ සහාය රනිල්ට

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර මල් පාරේ පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට…

පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 6.55ට යෙදෙන සුබ නැකතින් පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙනවා අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි

රනිල්-නාමල්-විජ­ය­දාස-දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නාමයෝජනා පත්‍ර­යට අත්සන් තැබීම කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) සිදු කෙරිණි.මේ අව­ස්ථා­වට අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැ­ති­ව­රුන් වන නිමල් සිර්පාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, අලි සබ්රි, කංචන විජේ­සේ­කර,…

නාමයෝජනා දෙද්දී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි අල්ලස් කොමි­සම කියයි

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත භාර­දිය යුතු බව අල්ලස් කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි. පනතේ 82 (2) ව්‍යති­රේ­ඛය ප්‍රකා­රව,…