ජී.එල්. පීරිස් ප්රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි
නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසසනවා. ඒ අනුව පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ. මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන්…