රට තුළ සිදුකරන ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතියද නවීකරණය විය යුතුයි- ජනපති
රට තුළ සීග්ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නීතිඥවරුන් සමඟ (07) මහනුවර මහවැලි රීච් හෝටලයේ…