Category Local News

විදේශිකයාට සද්දේ දැමූ මුදලාලිට ලැබුණු ඇප

අලුත්කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක…

දමිතා සහ ඇගේ සැමියා යළි රිමාන්ඩ්

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (17) නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු…

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් නුවරදී සිදුකර තිබෙනවා. ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාරදීමට නියමිතයි. පසුව ජුලි 26 වනදා පැරිස්…

සූර්ය මංගල්‍යය ගීතය විකෘති කළ බවට සැකකෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේගේ “සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය…

සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා…

අද බස් වැඩි ධාරිතාවයකින් ධාවනය කරනවා – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම​ය

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි…

සිංගප්පූරුවේදී සිංහල-දමිළ අලුත් අවුරුදු උලෙළ ඉහළින් සමරයි

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, මහා කරුණා බෞද්ධ සංගමය හා සිංහල බෞද්ධ සංගමය එක්ව සංවිධාන කළ සංස්කෘතික උලෙළ අප්‍රේල් 14 වැනිදා සන්ධ්‍යාවේ දී සෙරන්ගූන්හි PGP ශාලාවේදී පැවැත්විණි. උඩරට පහතරට නර්තනාංග හා බෙරවාදන, භරත නැටුම් මෙන්ම…

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහනට බිලියන 25ක්

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. මීට අදාළව තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවත් ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිනියගේ ජන්ම දින සැමරුම අද

මෙරට ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනි…

පුරප්පාඩු 200ක්

සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ(17) දිනයේ ද නාවල…