ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ බව ඔහුගේ ඥාතීන් පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික පක්ෂයේ…