Category Local News

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා සහ මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමු­වක් මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී (17) සිදු­විය. අප­රාධ මර්ද­නය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනු­වෙන් ශ්‍රී ලංකා පොලි­සිය විසින් ක්‍රියා­ත්මක කරන යුක්තිය මෙහෙ­යුම තමන් අගය කරන බව ජපාන…

රට බේරා ගන්නා බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට දහ­ස­කට දිවි අහිමි කළා

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර රට බේරා ගැනි­මට පැමි­ණෙන බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට­ද­හ­ස­කට දිවි අහිමි කළා සේම වර්ත­මාන තරුණ ප්‍රජාව විදේශ රැකියා අව­ස්ථා­ව­ලට යොමු­වී­මට බාධා කර­මින් එදා සිදු කළ විනා­ශය අදත් සිදු කර­මින් සිටින බව…

වෙලිං­ටන් නුවර ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් ඇර­ඹී­මට අව­ධා­නය

ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් නව­සී­ල­න්තයේ වෙලිං­ටන්හි ස්ථාපිත කිරීම සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නියෝ­ජිත කණ්ඩා­ය­මක් එරට සංචා­රය කිරී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ විදේශ වත්කම් කළ­ම­නා­ක­රණ සහ සංව­ර්ධන අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රදීපා සේරම් ප්‍රමුඛ නියෝ­ජිත කණ්ඩා­ය­මක්…

ලෝක විවා­හක රූ රැජන කිරුළ පතා තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන ලෝක විවා­හක රූ රැජන (Queen of the World) 2024 තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා තුෂාරි ජය­කොඩි (19) පස්ව­රුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිටත්ව ගියාය. මේ තර­ගා­ව­ලිය අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී (21) සිට 25 දින දක්වා ලෝකයේ රට­වල්…

බිත්තර-කුකුළු මස් නිපැ­යු­මින් රට සංතෘප්ත වෙලා

බිත්තර හා කුකුළු මස් නිෂ්පා­ද­නයේ රට සංතෘප්ත වී තිබෙන බවත්, ඉදි­රි­යේදී බිත්තර අප­න­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් සලකා බල­මින් සිටින බවත් පශු සම්පත් සංව­ර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පව­සයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෘෂි­කර්ම ඩිල්ලෝ­මා­ධා­රීන් 700 දෙන­කුට සහ­තික ප්‍රදා­නය කිරීම නිමි­ත්තෙන්…

මැයි දිනය සැම­රී­මට සියලු පක්ෂ සූදා­න­මින්

මෙවර මැයි දින රැලිය සඳහා සියලු දේශ­පා­ලන පක්ෂ­වල උප­රිම ශක්තිය පෙන්වී­මට ඒ ඒ පක්ෂ සූදා­නම් වේ. ඒ අනුව එළැ­ඹෙන මැති­ව­රණ පාදක කර­ග­නි­මින් මෙවර මැයි දිනය සැම­රී­මට ප්‍රධාන දේශ­පා­ලන ධාරා­වන් සූදා­නම් වන බවට එම පක්ෂ ආරංචි මාර්ග සඳ­හන් කළේය.. එමෙන්ම ප්‍රධාන…

සංචා­ර­ක­යන්ට වීසා නිකුත් කිරීම රට­වල් 145ක් සම්බ­න්ධී­ක­ර­ණයේ නියුතු ආය­ත­න­යක් මඟින්

මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­යන් හට වීසා නිකුත් කිරීම රට­වල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂ­ණික සම්බ­න්ධී­ක­රණ ආය­ත­න­යක් මඟින් සිදු කිරී­මට අපේක්ෂා කරන බව මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක පැව­සීය. මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින්…

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා (19) පැව­සීය‍. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු…

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

මහ­ජ­න­තා­වගේ විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කළ නොහැකි බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් කල් පොලිස් ස්ථාන කීප­යක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපු­රන…

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනය

වර­ද­කාර සුම­න­සේ­කර 24 දා දක්වා රිමාන්ඩ් තම බිරිය සමඟ ඇති කර­ගෙන තිබූ අනි­යම් ප්‍රේම සම්බ­න්ධ­යක් හේතු­වෙන් විදු­ලි­බල මණ්ඩ­ලයේ සේවය නිර­තව සිටි ඉංජි­නේ­රු­වකු වන ආචාර්ය වඩු­ආ­ර­ච්චිගේ අම­ර­සිරි නමැති අයකු අමා­නු­ෂික ලෙස ඝාත­නය කර ශරී­රය කොට­ස්ව­ලට කපා සඟවා තැබීම සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­රණ මඟින්…