ඖෂධ හා ශල්‍ය උපකරණ මිලට ගැනීමට බිලියන 200ක්-සැපයුම්කරුවන්ට ප්‍රමාදයකින් තොරව ගෙවීම් කිරීමට සෞඛ්‍ය ඇමැතිගෙන් පියවර

ඉදිරි මාස 08 සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල දී ගැනීමට රුපියල් බිලියන 200ක මුදලක් රජයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. භාණ්ඩාගාරයෙන් නියමිත පරිදි නිසි අයුරින් මුදල් වෙන් කර තිබියදී ඖෂධ සහ…