ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා මඑපෙ සහ වෘත්තීය සමිති රැසක් පොදු තීරණයක
මෙවර මැයි දින සමරුව එක්ව පැවැත්වීමට මහජන එක්සත් පෙරමුණ ප්රගතිශීලි කඳවුරේ සියලු ගාමක බලවේග හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එම පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති තීරණය කොට ඇත. මැයි රැලිය හා…