මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජ හිඟයක් මවාපාමින් ඉන්නවා-තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී

“මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ. මහ මෝල්කාරයෝ හා වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජව සහල් හිඟයක් මවාපාමින් ඉන්නවා. ජනතාව සහල් නැති වේවි කියලා බයට හාල් දැක්ක තැන මිලදී ගන්න පුරුදු වෙලා. වෙනදා සතියට හාල් කිලෝ පහ ගෙනිච්ච කෙනාත් දැන්…