ශ්රීලනිපයේ වැඩ බලන සභාපති පත් කිරීමට එරෙහිව අධිකරණයට යනවා – ඇමැති මහින්ද අමරවීර
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ පත් කිරීම අනීතික නිසා එම පත්වීමට එරෙහිව අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ප්රකාශ කරයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ (22) අඟුණකොළපැලැස්සේ පිහිටි…