විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩා ප්‍රශස්ත සේවාවක් ජනතාව වෙත ළඟා කරලීමේ ගමනේදී කථානායකවරයා සතුව සුවිශේෂ කාර්යභාරයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාටම ගුණාත්මක මහජන සේවාවක් ඉටු කිරීමේදී…