කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මේ වන විට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. එම නිසා මෙය දින කිහිපයක් අක්‍රියව පවතිනු ඇති බව පැවසේ. මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ, එම ගැටලුව විසඳීම…