මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්

බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි. මහකොමසාරිස්වරයා මේ…