හැඳුනුම්පත ළඟ නොතිබුණැයි ජැක්සන්ගේ බෑනා අත්අඩංගුවට අරන්-අතුරුගිරිය පොලිසියේ තුනකට ස්ථාන මාරු

සිවිල් ඇඳුමින් සැරසුණු අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. නිෙවස ආසන්නයේ ඇති වෙළඳසලකට ගොස්…