Category Local News

ජර්මානු තානාපති ඇමැති හර්ෂණ හමු වෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නිවුමාන් (Felix Neumann) මහතා ප්‍රමුඛ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් පසුගියදා (20) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි. මේ අවස්ථාවට ජර්මානු තානාපති කාර්යාලයේ සහ අධිකරණ…

අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi Kadono) මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…

ජනපතිට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලැබූයේ මේ අයුරිනි. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, වත්මන් දේශපාලන…

වැස්ස තරමක් අඩු වෙයි

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ…

හැඳුනුම්පත ළඟ නොතිබුණැයි ජැක්සන්ගේ බෑනා අත්අඩංගුවට අරන්-අතුරුගිරිය පොලිසියේ තුනකට ස්ථාන මාරු

සිවිල් ඇඳුමින් සැරසුණු අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. නි‍ෙවස ආසන්නයේ ඇති වෙළඳසලකට ගොස්…

හැටන් මාරක අනතුරේ රියැදුරා බසය පැදෙව්වේ තනි අතින් / දුරකතනයත් කනේ ගහන්-බසයේ CCTV දත්ත මකා දාලා

රියැදුරු අසුනට යාබදව ඇති පැති දොර එකවරම විවෘත වීම හේතුවෙන් එය වැසීමට රියැදුරු උත්සාහ ගන්නා විට වේගයෙන් ධාවනය වෙමින් තිබුණු හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ…

බස්නාහිර පාසල් ගුරුවරුන්ට තහංචියක්

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම්…

හාල් ඉඩෝරය ඉවරයි

මෙරට කෘත්‍රිම ලෙස ඇති කරන ලද සහල් හිඟයට පිළියමක් ලෙසින් රජය විසින් සහල් ආනයනයට අවකාශ සැලසීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළට ලැබුණු ප්‍රථම ආනයනික සහල් තොගය පසුගිය බදාදා ගෙන එන ලදි. මෙම සහල් තොග කන්ටේනර් වශයෙන් කොළඹ පස්වෙනි හරස් වීදියට රැගෙන…

වසරේ ගත වූ කාලය තුළ 47,000 ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,519කි. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12,030 දෙනෙකු වාර්තා වී තිබේ.…

රට තුළ ලුණු හිඟයක් නෑ-කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං…