මුදල් විශුද්ධිකරණය ත්‍රස්තවාදයට මුදල් දීම වැළැක්වීමට පියවර-ජනාධිපති අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමට ශක්තිමත් රාමුවක් අවශ්‍ය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායාක මහතා ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී…