හැකරුන්ගෙන් බේරෙන්න රාජ්‍ය සේවකයන්ට පුහුණුවක්

මෙරට රාජ්‍ය ආයතනයන්හි සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ට විධිමත් දැනුමක් ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සැලසුම් කර තිබේ. රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි හා පරිගණක මෘදුකාංග නිරන්තරයෙන්ම සයිබර් ප්‍රහාරවලට ලක් වන බැවින් ඒවා මැඬපවත්වා ගැනීමේ අරමුණෙන් මේ…