Category Local News

හයිලන්ඩ් කිරිපිටි මිල පහළට

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ අනුව දැනට වෙළෙඳපොළේ රුපියල් 1125කට අලෙවි කරන…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි කැබිනට් අනුමැතියත් ලැබී අවසන්

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නැති බවට පළවන වාර්තා සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා…

සජිත්ට හෝ අනුරට බලය ලැබුණොත් 2025 අයවැය අවුල් වෙනවා-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

රටක් ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් රහිත අපේක්ෂකයන් දෙදෙනකු වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා තමන් මෙවර ජනාධිපතිවරණය ජය ගත හොත් එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මැතිවරණ ප්‍රචාරණය අතරතුරදී ප්‍රකාශ කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය…

මාලිමාව දෙන පොරොන්දු ඉටු කරන්න ගියොත් වසරකට රුපියල් කෝටි හාර ලක්ෂයක් රටට අහිමි වනවා-හඟුරන්කෙත-නාවලපිටිය-දෙහිඕවිට-ගම්පොළ ජන රැලි අමතමින් ජනපති කියයි

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න ගිය හොත් වාර්ෂිකව රුපියල් කෝටි හාර ලක්ෂයක් හෙවත් රුපියල් බිලියන හාරදහසක් රටට අහිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (9) පැවසීය. ඔහු මේ බව කියා සිටියේ හඟුරන්කෙත, නාවලපිටිය, දෙහිඕවිට සහ ගම්පොළ ප්‍රදේශවල සංවිධානය කර…

බොරු සටන් පාඨ දේශපාලනය ඉදිරියට ඒ්මෙන් අපට වඩා පසුපසින් සිටි රටවල් ඉදිරියට ආවා- #AskRanil තරුණ හමුවේදී ජනපති කියයි

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට තරුණයන් පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ට ම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඉවත්කර තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට මීට ප්‍රකාශ කර තිබුණද ඊයේ (10) සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා එක්වූ…

හොරු අල්ලනවා කියන්නේ තමන්ගේ වාසියට -නාමල් රාජපක්ෂ

හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළ සටන් පාඨයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දුන්නේ එදා යහපාලන ආණ්ඩුව සමයේ…

රට භාර ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි -ඇමති ප්‍රසන්න රණතුංග

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියද 2022 අර්බුදයේ මේ රටේ නායකත්වය භා ගැනීමට ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා අවධාරණය කරන්නේ ජනාධිපතවරයා එදා ඒ අභියෝගය භාර…

මට ඉදිරි වසර පහ අවශ්‍යයි -ජනපති රනිල්

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර…

විවෘත සංවාදයකට අනුරගෙන් රනිල්ට අභියෝගයක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා. ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රකාශ සිදුකර ඇති බව සඳහන්.