විශේෂ අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයාට කරුණු දක්වන්නැයි නියෝග

ඩොලර් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය තිළිණි ප්‍රියමාලි සිදු කළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන…