ආරක්‍ෂක හමුදාවන්ට නවීන තාක්‍ෂණ දැනුම දෙන්න පියවර

අප සතු ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්‍ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. “තවද, අප රටේ ආරක්‍ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් අපගේ ආරක්ෂක…