ශවේන්ද්‍ර-විකුම්-ප්‍රියන්ත-උදේනි ධුර කාලය දෙසැ. 31න් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය. ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේ ද නැතහොත් එම තනතුරුවලට වෙනත් අය පත් කරන්නේ ද යන්න පිළිබඳ තීරණයන් ආරක්ෂක ඇමැතිවරයා ලෙස…