ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීම බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අගමැතිවරිය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (27) පැවති ශ්‍රී…