දඩයම්කරුවෙකුගෙන් වෙඩිකෑ අවුරුදු පහළොවක වනඅලියෙක් ඇල්ලේ වැව ඉස්මත්තේ

මාදුරුඔය ජාතික වනෝද්‍යානය නිජභූමිය කරෙගන සැරිසැරූ වයස අවුරුදු පහළොවක් පමණ වූ වනඅලියෙකු දඩයම්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මහවැලි බී කලාපයට අයත් ඇල්ලේ වැව ඉස්මත්තේ වැටී සිටින අතර මෙම අලි පැටවාට දින හයක පමණ සිට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට ගිරිතලයේ වනජීවී…