නව යුද හමුදාපතිට – නාවික හමුදාපතිට පත්වීම් ලිපි

නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ මේජර් ෙජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) පත්වීම් ලිපි භාර ගත් අයුරු.