තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි
තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.
තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ ප්‍රතිශතයන් පහතින්. කොළඹ දිස්ත්‍රික්කය – 65% නුවරඑළිය දිස්ත්‍රික්කය – 68% කුරුණෑගල දිස්ත්‍රික්කය –…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරකි. දිවයින පුරා ඡන්ද…
ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය . සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු…
ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ. ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය පැවසුවේ, තර්ජන මට්ටම රටේ නිරිත දෙසින් 4 (ඉහළ) මට්ටමේ සිට සහ ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල 3 (මධ්‍යස්ථ) මට්ටමේ…
ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියක් හදිසි අසනීප තත්ත්වයක්…
දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත…
කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාවා කරන පයාගල ,ඉඳුරුවගොඩ ,…
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි. කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා…