Category Local News

මහ බැංකු අධිපතිව LMD සඟරාවේ සම්මානයට පාත්‍ර‍ෙවයි

ප්‍රමුඛ සඟරාවක් වන LMD සඟරාව Sri Lankan of the year – 2024 ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයට පත් කොට ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය ඇති කරලීම උදෙසා දූරදර්ශී නායකත්වයක්…

උතුරු මැද වාර විභාග ප්‍රශ්න WhatsAPP සමූහවල-ලංකා ගුරු සේවා සංගමය

ඉදිරි දිනක පැවැත්වීමට නියමිත උතුරුමැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර වට්ස්ඇප් ඔස්සේ හුවමාරුවෙමින් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමය පවසයි. අද (02) සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසුව තුන්වැනි වාර විභාගය පැවැත්වීමට නියමිතව තිබෙන බව ද…

CLEAN SRI LANKA අලුත් දේශපාලන ආදර්ශයක්-වැඩසටහන අරඹමින් ජනපති අනුර දිසානායක කියයි

රාජ්‍ය සේවකයන්ටත් – පුරවැසියන්ටත් වගකීමක් වගවීමක් තියෙනවා කාර්යසාධන බළකාය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනයන ක්‍රමයක් හදනවා සමස්ත රටම ඩිජිටල්කරණයෙන් පුරවැසියා සහ රජය අතර ඍජු සම්බන්ධයක් අනෙකා ගැන හිතන්නේ නැති තාක්කල් මේ සමාජය හදන්න අමාරුයි පෞද්ගලික දේපොළ සුරකිනවා වගේ…

නව වසරට ආශීර්වාද පතා දළදා මාලිගාවේ පිරිත් සජ්ඣායනාවක්

දළදා මැඳුරේ පිරිත් මණ්ඩපයේදී පිරිත් සජ්ඣායනය කළ අයුරු. නව වසරේ ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ජනතාවට ආශීර්වාද පතමින් සෙත් පිරිත් සජ්ඣායනය කිරීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේදී සිදු කෙරිණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අස්ගිරි පාර්ශ්වයේ…

නව වසරට සුබ පැතුම් පණිවුඩ

අලුත් රජය යටතේ මේ වසර වඩාත් සුබ වේවි – අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි නව වසරේ උදාව ජනතාව සමරනු ලබන්නේ අලුත් රජයක් යටතේ බලාපොරොත්තු ගොන්නක් සමඟ බවත් පවතින පසුබිම යටතේ පෙර වසරවලට වඩා මෙම වසර ශ්‍රී ලාංකයීය ජනතාවට වඩා…

භූමිතෙල් මිල රු. 5කින් පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. සෙසු සියලු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාරගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඊයේ (31) සිය ධූරයේ වැඩ භාර ගත්තේය. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාපතිවරයා වෙත නාවික…

වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ

වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.…

2025 පිළිගන්න වතුකරය සූදානමින්

වතුකරයේ ජනතාව 2024 වසරට සමු දී 2025 නව වසර පිළිගැනීමට උද්‍යෝගයෙන් සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණි. දේශීය වෙළෙඳපොළේ එළවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ලූනු, අර්තාපල් සහ පොල් මිල පසුගිය මාස කිහිපය තුළ පැවැති මිලට සාපේක්ෂව අඩු වී…

පින්නවල අලි බලන්න ඇවිත්…

මේ දිනවල පින්නවල අලි සුරතල් බැලීමට දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. එලෙස පින්නවල අලි නාවන අයුරු බැලීමට විදෙස් සංචාරකයන් පිරිසක් එක්ව සිටි මොහොතක්.