Category Local News

රට පුරා තාක්ෂණවේදය විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජවිපෙ පමණයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව පුරා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ගෑස් සිලින්ඩරය ලකුණින්…

මැතිවරණය සඳහා විශේෂ බස් රථ සේවාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මඟින් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව…

මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව…

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

මරණයකින් කෙළවර වූ ආරවුල

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ‍තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ඝාතනය සිදුකළ සැකකරු හදුනාගෙන…

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : යළි නොවැටෙන ආර්ථිකයක් හදන්න ජනවරම මට දෙන්න

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ…

රාගම දී දුම්රියක් පීලි පනියි -ගමනාගමනයට ද බාධා

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙයි. මෙහිදී…

ෆයිල් මල්ලක් හොල්ලමින් අනුර කුමාර ඡන්ද එකතු කරනවා

ඡන්දයක් පැමිණි විට වංචා හා දූෂණවලට අදාළ අනුරගේ ෆයිල් ගොන්න එළියට එන බවත් මේවා කර තියාගෙන රට වටේ යනවා මිසක ඒ සම්බන්ධව ඔහු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවත් සමගි…

විජේවීරගේ සිරුර පණපිටින් ආදාහනාගාරයට විසිකළ අයත් – අද මාලිමා වේදිකාවේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ ඝාතකයන් අද සිටින්නේ මාලිමා වේදකාවේ බව එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා මහතා පැවැසීය. පෙරටුගාමී සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධූර අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතාගේ ජයග්‍රහණය උදෙසා…

සියලු ආගම්වල දහම් පාසල් ගුරුන්ට 2500ක නිල ඇඳුම් දීමනාවක්-රු.5000ක දිරි දීමනාවක් දෙන්නත් කැබිනට් අනුමැතිය

සියලු ආගම්වල දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වර්ෂයේ දී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5, 000ක දිරිගැන්වීමේ ගුරු දීමනාව සහ රුපියල් 2, 500ක නිල…