කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දීර්ඝ කිරීමට අද (03) නියෝග කළේය. ඒ කොළඹ මහාධිකරණය විසිනි. අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට…