Category Local News

ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරීමේ තීර­ණ­යක් ගෙන නෑ

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරී­මට කිසිදු තීර­ණ­යක් මෙතෙක් ගෙන නැතැයි විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මි­ණට’ ඊයේ (18) පැව­සීය. විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර­යක ප්‍රශ්න කිහි­ප­යක් කලින් පිටව ඇති බව පව­ස­මින් ඒ සඳහා සාධා­ර­ණ­යක් ඉටු කර­දෙන ලෙස…

මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු අව­සන් නිහඬ කාලය අනිද්දා තෙක්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැති­ව­ර­ණය පැවැ­ත්වෙන 21 වැනි සෙන­සු­රාදා දක්වා ක්‍රියා­ත්මක බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි. මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි­යෙන් අව­සන් විය. නිහඬ කාල­සී­මාව තුළ කිසිදු ආකා­ර­යක ප්‍රචා­රණ කට­යු­ත්තක් සිදු කිරීම තහ­නම්…

මම ඡන්දෙට එන්නේ මූලික යුතු­කම් ඉටු­කර රටේ බංකො­ලොත් බව නිල වශ­යෙන් නැති කළ තත්ත්ව­යක් යට­තෙයි-ජනපති හෝමා­ගම අව­සන් රැලි­යේදී කියයි

වැටුණු රට ගොඩ­ගැ­නීම වෙනු­වෙන් තමන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ආරම්භ කළ වැඩ­ස­ට­හන නිවැ­රදි බව අනුර කුමාර ප්‍රසි­ද්ධියේ පිළි­ගෙන ඇති බවත්,  සජිත් ප්‍රේම­දා­සට ඒ පිළි­බඳ කිසිඳු අව­බෝ­ධ­යක් නොමැති බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  මහතා පැවැ­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ ඊයේ …

ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දරු­වන්ගේ අනා­ග­තය තීර­ණය කර­න්නක්-අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන

ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දැයේ දරු­වන්ගේ අනා­ග­තය විශ්වා­ස­නීය බව තහ­වුරු කරන මැති­ව­ර­ණ­යක් බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. මහ­ජන එක්සත් පෙර­මුණ මහ­ර­ගම කලාප සමු­ළුව අම­ත­මින් අග­මැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. ජනා­ධි­පති ගන්න තීරණ පාර්ලි­මේ­න්තුව සම්මත කර දිය යුතු බවත් එහෙම නොවු­ණ­හොත් දවස්…

ඊශ්‍රා­ය­ලයේ හෝටල් රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නී­මට ගිවි­සුම් අත්සන් කළා-හිටපු ඇමැති, ජනා­ධි­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර

ඊශ්‍රා­ය­ලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම සඳහා වන ගිවි­සුම් අත්සන් කර ඇති බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති, ජන­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර මහතා පැවැ­සීය. මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “කාන්තා සහ පිරිමි දෙපා­ර්ශ්ව­ය­ටම ඊශ්‍රා­ය­ලයේ…

ශ්‍රීලං­කන් ගුවන් මගීන්ට ආහා­ර­පාන කල්තබා ඇණ­වුම් කිරීමේ සුවි­ශේෂී අව­ස්ථා­වක්

ශ්‍රීලං­කන් ගුවන් සේවය තම ගුවන් යානා­වල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනු­වෙන් Serendib Delights නමින් ආහා­ර­පාන කල්තබා ඇණ­වුම් කිරී­මට අව­ස්ථාව සලසා දෙන සුවි­ශේෂී සේවා­වක් ආරම්භ කර තිබේ. මෙම­ඟින් මගීන්ට තම ගුවන් ගම­නට පෙර ඉතා­මත් සැල­කි­ල්ලෙන් යුතුව පිළි­යෙල කරන ලද ආහා­ර­පාන…

මහ වැසි සමඟ හමා­ගිය සුළ­ඟින් බුත්තල නිවාස පහ­ළො­ව­කට හානි

බුත්තල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට පෙරේදා (17) මහ­වැසි සමඟ හමා­ගිය දැඩි සුළ­ඟින් නිවාස පහ­ළො­ව­කට හානි සිදුවී ඇතැයි බුත්තල ප්‍රාදේ­ශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිල­ක­රත්න මහතා පව­සයි. ගස් සහ ගස්වල අතු නිවෙස් මතට කඩා­වැ­ටී­මෙන් නිවා­ස­ව­ලට බර­ප­තළ අලාභ හානි සිදුවී ඇති අතර ඇතැම් නිවා­ස­වල සෙවිලි…

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි. යුද හමුදා මුලස්ථානයේදී අද(18) එම කටයුත්ත සිදුවිය. මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා 1970 පෙබරවාරි…

නව පාසල් වාරයේ ලැබෙන නිල ඇඳුම් ගැන නිවේදනයක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර…

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තඹ බුද්ධ ප්‍රතිමාවක්

ඉන්දීය රජය විසින් තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. එම ප්‍රතිමාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම සිදුකර ඇති බව සඳහන්. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්…