Category Local News

සියලු සුරා­සල් 21-22 වැසේ

ජනා­ධි­ප­ති­ව­රණ මැති­ව­ර­ණය හේතු­වෙන් දිව­යින පුරා පිහිටි සියලු සුරා­සැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. බල­පත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථාන­යන්හි නේවා­සික සංචා­ර­ක­යන් සඳහා පම­ණක් මත්පැන් ලබා දිය හැකි බව සුරා­බදු කොම­සා­රි­ස්ව­ර­යාගේ අත්ස­නින් යුතුව නිකුත් කළ…

අද රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය

ජාතික ආරක්ෂක කවුන්සිලය අද (19) රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂක…

මැතිවරණ රාජකාරියට පොලීසියෙන් 63,000ක්

එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල හා මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2500ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 12,000ක් යොදවා තිබෙන…

සජිත්ගේ විශ්වාසය

ජනාධිපතිවරණයෙන් තමා වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණයට පියවර

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) පාර්ලිමේන්තුවේදී රැස් වුණි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ වල ඇති සංස්කෘතික සංකේතාත්මක බව, භූමි අලංකරණය සහ…

ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳව දැනුවත් කෙරුණි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 04ක කාලයක් ඇතුළුව දුර…

මෙවර යල කන්නයේ වාර්තාගත වී අස්වැන්නක්

2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී ඇත. නමුත් මෙවර වී අස්වැන්න…

හෙට පාසල් නිවාඩුයි

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භය…

වැසි තත්වයේ අඩුවක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර…

IMF ඊළඟ වාරිකය තව සති දෙකකින්

ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මුදා ගැනීමේ තුන්වැනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ ගිවිසුමට අද අත්සන් තබනවා IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්න­වා ද කියා 21 වැනිදා ජනතාව තීර­ණ­ය කළ යුතුයි මාතර-ගාල්ල-කළුතර හෝමාගම-මැද කොළඹ  අවසන් ජන රැලි…