දෙහිවල සිදුවූ වෙඩි තැබීම
දෙහිවල කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බව සඳහන්.
දෙහිවල කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බව සඳහන්.
09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 දී ජනතාවට තම නායකයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සැලසෙන බව…
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…
2023 වසර අවසන් වන විට පැවති මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක (කෝටි 1750ක) පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට රජය ඊයේ (19) එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයන් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි…
මනාප දානවා නම් 1-2-3 ලෙස ලකුණු කළ හැකියි කතිරය ගසා මනාප සඳහන් කරන්න බෑ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් බව…
නිකවැරටිය ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවුපියෝ චෝදනා කරති. මේ නිසා තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් මවුපියන් පිරිසක්…

පොලොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක පැවැති උපන් දින සාදයකදී ආහාර විෂ වීමෙන් එහි සේවක සේවිකාවන් පන්සීයකට ආසන්න පිරිසක් ඊයේ (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බකමූණ පොලිසිය පවසයි. අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම…
ඡන්ද මධ්‍යස්ථානයක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එහි ඡන්දය ශූන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. අදාළ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව ඒ කටයුතු සිදු කරන බවද හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට…
පුත්තලම, තිල්අඩිය කලාපයේ ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට නිකුත් කළ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ තිබී ඊයේ (19) උදෑසන සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව ඉහළ තැපැල් නිලධාරීන්ගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්. අමීර්…