Category Local News

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙයි. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.…

ඡන්ද දැන්වීම් පත්‍රි­කාව නැති වුණත් ඡන්දය ප්‍රකාශ කරන්න පුළු­වන්-කොමි­සමේ සභා­පති

2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද ප්‍රකාශ කිරී­මට නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව අත්‍ය­වශ්‍ය නොවන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.එල්.ඒ. රත්නා­යක මහතා පව­සයි. ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සියලු කට­යුතු මේ වන විට සුදා­නම් බව දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවැ­සීය. මේ අතර මූල්‍ය…

ජන­ප­ති­ව­රණ දිනයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණොත් පොලි­සි­යෙන් උප­රිම බලය-ඇමැති ටිරා­න්ගෙන් පොලි­සි­යට උප­දෙස්

මැති­ව­රණ දිනයේ යම් ප්‍රච­ණ්ඩ­කාරී තත්ත්ව­යක් මතු වන්නේ නම්, ඊට අවශ්‍ය උප­රිම බලය යොදා එය මැඬ පව­ත්වන ලෙස මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලි­සි­යට උප­දෙස් දී තිබේ. සූම් තාක්ෂ­ණය ඔස්සේ පැවැති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මේ උප­දෙස් දී ඇත. මැති­ව­රණ දින­යේදී රටේ…

පෞද්ග­ලික බස් ධාව­නය සිය­යට 50කින් අඩු­වෙයි-ජන­ප­ති­ව­ර­ණය දා ඒ ටිකත් නෑ – ගැමුණු විජේ­රත්න

අද දිනයේ පෞද්ග­ලික බස් රථ ධාව­නය සිය­යට 50කින් පමණ අඩු­වන බව ශ්‍රී ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මය පව­සයි.එමෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන දිනයේ බස් රථ ධාව­නය තව­දු­ර­ටත් පහත වැටෙනු ඇති බව සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා මාධ්‍ය වෙත පැව­සීය. මැති­ව­රණ කට­යුතු සඳහා…

බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ නිවාඩු අව­ලං­ගුයි

බන්ධ­නා­ගාර නිල­ධා­රීන් සිය­ලුම දෙනාගේ නිවාඩු ලබන 25වනදා තෙක් අව­ලංගු කිරී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ. ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ පශ්චාත් මැති­ව­රණ සමය ඉලක්ක කර ගනි­මින් මෙම පිය­වර ගත් බවත් සිය­ලුම බන්ධ­නා­ගා­ර­වල ආර­ක්ෂාව තර කර ඇති බවත් බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණී දිසා­නා­යක…

ජන­ප­ති­ව­රණ සමයේ ආපදා ඇති වුණොත් ක්‍රියා කරන හැටි: මැති­ව­රණ කොමි­ස­මෙන් උප­දෙස්

ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන කාල­සී­මාවේ දී සිදු­විය හැකි ආප­දා­ව­ලදී කට­යුතු කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­සම ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය, කාල­ගුණ දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු අංශ ගණ­නා­වක් සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය උප­දෙස් දී තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ආප­දා­ව­ලින් සිදු­විය හැකි බල­පෑම් අවම කිරී­මට මේ වන…

අගෝස්තුවේ නිල සංචිතය ඩොලර් මිලියන 5,954යි

මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසයි.

ඔබ නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

අද (21) පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක…

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින්…

ජනාධිපතිවරණ ඡන්ද විමසීම් කටයුතු ඇරඹෙයි

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.