CLEAN SRILANKA වට විරුද්ධ වන්නේ සමාජ පරිවර්තනයට අකැමැති අයයි – අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය-විවාදය 21-22 දිනවල

සමස්ත සමාජයම ගැඹුරු පරිවර්තනයකට ලක් කර රට ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් සාධනීය වෙනසක් කරා ගෙන යෑම උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහනට විරුද්ධ වන්නේ සමාජ පරිවර්තනයට අකැමැති පිරිසක් බවත් එවැනි විරෝධයන්ට ආණ්ඩුව කිසි අවස්ථාවක යටත් නොවන බවත් අගමැතිනි, ආචාර්ය…