දරුවන්ගේ අධ්‍යාපනයට විද්‍යාව අත්‍යවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. අගමැතිනිය මේ බව පැවැසුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙරට විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මේ…