නව සංචාරක කලාප 13ක්

නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි. යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව ද…