ශ්‍රී ලංකාවට එන්න: ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ආරාධනා

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ ‘ආයෝජන සැසියේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් චීන ආයෝජකයන්ට ආරාධනා කළේය. ජනාධිපති අනුර කුමාර…