රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීමයි වැදගත්- ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

පැය 24ක් පුරා අඛණ්ඩව සේවා සපයන රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මුද්‍රණාලාධිපති කේ.ජී පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන්…