සිනමාවේ ගැටලුවලට විසඳුම් ලැබුණේ නැහැ-ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

විචක්ෂණශීලි දේශපාලන නායකත්වයක් බිහි කරගැනීමට නොහැකි වීම නිසා සිනමා ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලාංකේය කතානාද සිනමාවට වසර 78ක් පූර්ණ වීමත්, ජාතික…