වසර 58කට පසු ලංකාවෙන් ‘ටිකෙලි ගේ වවුලා’ මතුවෙයි

වසර 58ක් තිස්සේ ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු දුර්ලභ විශේෂයක් වන ටිකෙලි ගේ වවුලා (හෙස්පෙරොප්ටෙනස්ටිකෙලි/Tickell’s Bat, Hesperoptenus tickelli) නැවත ජීවමානව දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ වවුලන් පර්යේෂක ආචාර්ය තාරක කුසුමින්ද මහතා පවසයි. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය…