Category Local News

විශේෂ දුම්රිය කිහිපයක් මගීන් වෙනුවෙන්

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද(17) සහ හෙට(18) දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ…

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම්…

ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය ජන­තාව ලැබූ ජයක්-ජාජබ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යා­රත්න

තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් බවත් එය පක්ෂයේ පෞද්ග­ලික ජය­ග්‍ර­හ­ණ­යක් නොව ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක සමන්ත විද්‍යා­රත්න මහතා ප්‍රකාශ කළේය. ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය තුළ විශේ­ෂ­ත්ව­යන්…

ජන­තාව ඩෝසර්ම අරන් පවි­ත්‍රතා ශ්‍රම­දා­නය හරි­ය­ටම සිදු­ කළා- ජාජබ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක වසන්ත සම­ර­සිංහ

රටේ මහ ජන­තා­ව­ගෙන් 14 වැනිදා මහා ශ්‍රම­දා­න­යට එකතු වෙන්න කියා කළ ඉල්ලී­මට අපේ රටේ ජන­තාව උදලු කැති අරන් නොවේ ඩෝසර්ම කර මේ රටේ ශ්‍රම­දා­නය හරි­ය­ටම කර තිබෙන බවත් ලබා දුන් අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යට ජාතික ජන බල­වේ­ගය ලෙස ගෞර­වය පුද කරන…

ඓති­හා­සික වාර්තා රැසක් තබ­මින් මාලි­මා­වට තුනෙන් දෙක ඉක්මවූ ජයක්

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්   ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ…

ජන­ප­ති­ව­ර­ණයේ මාලි­මාව ගත් මනාප මහ­මැ­ති­ව­ර­ණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත. ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ ජාතික ජන බල­වේ­ගය ජන­තා­වගේ විශ්වා­සය පෙරට වඩා ශක්ති­මත් කර ගැනී­මට සමත්ව ඇති බව ඒ…

විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත්  මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය. ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය  පහ­ළො­වකි. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වැඩිම දෙවැනි මනාප සංඛාව…

ඉලං­කෙයි තමිල් අරසු කච්චි ඉවත දැමූ උතුරු-නැඟෙ­න­හිර ජන­තාව මාලි­මා­වට විශිෂ්ට ජයක් ලබා දෙයි

උතුරු හා නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන බලය වැඩි වශ­යෙන් රඳ­වා­ගෙන සිටි ඉලං­කෙයි තමිල් අරසු කච්චි මෙවර පසු­බැ­සී­ම­කට ලක්ව ජාතික ජන බල­වේ­ගය එම පළා­ත්­වල ජනතා විශ්වා­සය දිනා­ගෙන ඇති බව මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ මනාප ප්‍රති­ඵ­ල­ව­ලින් පෙනී යයි. මෙයට පෙර පැවති මැති­ව­ර­ණ­යන්හි දී උතුරු හා…

ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නෙක් අන්ත ප­රා­දයි

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී මන්ත්‍රී ධුර අහිමි කර­ගත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව පරා­ජ­යට පත් වූ අපේ­ක්ෂ­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යකි. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන සන්ධා­නය යටතේ තරග වැදුණු සජිත් ප්‍රේම­දාස මහතා මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වී ඇති අතර ඔහු පාර්ලි­මේන්තු…

සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය හා අපේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ගිවි­සුම් මඟින් අධ්‍යා­පන අවස්ථා රැසක්

අමෙ­රි­කවේ ඉලි­නෝයි ප්‍රාන්තයේ කාබ­න්ඩේල්හි සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ඇති කළ ගිවි­සුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යා­පන අවස්ථා රැසක් නිර්මා­ණය කර ඇති බව අමෙ­රි­කාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කරයි. එම­ඟින් එක්සත් ජන­ප­දය…