බංකොලොත් වූ රට ආණ්ඩුව මුදා ගත්තා යැයි කීම අමූලික බොරුවක්-ලංකා ප්‍රගතිශීලී සේවක පෙරමුණේ නායක, ආචාර්ය ඉලංගෝ ගාන්ධි

වත්මන් ආණ්ඩුව පවසන ආකාරයට බංකොලොත් වූ රට මාස දෙකෙන් මුදා ගත්තා යැයි කීම පට්ටපල් බොරුවක් බව සමස්ත ලංකා ප්‍රගතිශීලී සේවක පෙරමුණේ නායක, ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී…