Category Local News

පාස්කුදා ප්‍රහාරයේ පරී­ක්ෂණ කඩි­නම් කර වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා-ජන­පති කටු­වා­පි­ටි­යේදී සහ­තික වෙයි

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට අදාළ පරී­ක්ෂණ කඩි­නම් කර එවන් ඛේද­වා­ච­ක­යක් නැවත රට තුළ ඇති නොවී­මට පසු­බිම සක­සන බවත් එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය සහ යුක්තිය ඉටු කරන බවට සහ­තික වන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැවැ­සීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ…

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් ජංගම දුර­ක­තන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මේ වන විට මහ­ජ­න­තා­ව­ගෙන් අද­හස් ලබා ගනි­මින් සිටින බවත්, ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුර­ක­තන සේවා ලබා ගන්නා පාරි­භෝ­ගි­ක­යින් වෙත එම…

රත්න­පුර රෝහලේ පළමු වකු­ගඩු බද්ධය අති සාර්ථ­කයි-පැය 5ක සැත්ක­ම­කින් හිමි­න­මක් ජීවි­තය ලබයි

ඉති­හා­සයේ ප්‍රථම වරට රත්න­පුර ශික්ෂණ රෝහලේ දී ඉකුත්දා සිදු­කළ වකු­ගඩු සැත්කම සාර්ථක වී තිබේ. විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් ඇතුළු 30 දෙනෙ­කු­ගෙන් යුත් රෝහල් කාර්ය මණ්ඩ­ලය පැය පහක් පුරා සිදු­කළ මෙම සැත්කම සාර්ථක වීම රත්න­පුර ශික්ෂණ රෝහල ලැබූ සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක් බවත් මෙම සැත්කම…

කෝටි ගණන් පාඩු කළ අධි­වේ­ගයේ එස් පාස් අව­සර පත්‍ර­යට තිත

‘එස් පාස්’ නමින් නිකුත් කළ විශේෂ අව­සර පත්‍රය මත සහ ඉහළ පෙළේ දුර­ක­තන ඇම­තුම් මඟින් ඉකුත් රජ­යන් සමයේ වසර ගණ­නා­වක් තිස්සේ අධි­වේගී මාර්ගය භාවිත කර­මින් සිදුවූ අව­භා­වි­තා­ව නව ජන­පති බල­යට පත්වී­මත් සම­ඟම තිත තැබී­මට හැකිවූ බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ උසස්…

අපේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම සෙසු කොටස් සීසීකඩ විසිවී ඇති බවද මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එකතු විය…

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයන්න ජනපති අනුර කටුවාපිටියට

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඒ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබෙනවා. එහිදී එම දේවස්ථානයේ සැදැහැවත් ජනතාව ද ජනාධිපතිවරයා හමුවූ බව සඳහන්. මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අති…

බිත්තර මිල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්

පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවීමක් සිදු වුවත් මේ වන විට වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. මෙය පසුපස මාෆියාවක් ඇති බවයි පාරිභෝගික සංගම් නියෝජිතයින් පවසන්නේ. මෙහිදී වෙළෙඳ පොළේ බිත්තරවල තොග විකුණුම් මිල දැක්වූයේ රතු බිත්තයක් රුපියල්…

රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගෑස් සිලින්ඩරය ලකුණින් පක්ෂ ගණනාවක් සන්ධානගත වී මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට තරඟ නොකරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අර්තාපල්, ලූනු සඳහා විශේෂ ආනයන බද්ද වැඩි කරයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 කින්ද ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20 කින්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අර්තාපල්වල ආනයනික බද්ද රුපියල් 60 කින්ද ලොකු ලූනු සඳහා වන ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහළ…

මෙරට කිසිඳු පක්ෂයකට අමෙරිකාවේ විශේෂ සහායක් නෑ -ජුලී චංග්-

කිසිඳු රටක රාජ්‍ය පාලනය වෙනස් කිරීමට අමෙරිකාව මැදිහත් නොවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී අමෙරිකාව කිසිඳු අපේක්ෂකයෙකුට සහය පළ කිරීමක් සිදු නොකළ බවත්, ඉදිරි මහ මැතිවරණයට ද කිසිඳු පක්ෂයක් වෙනුවෙන් අමෙරිකාව සහය…