යෝෂිත ළඟ තවමත් ගිනිඅවි 2ක්-5ක් භාරදීලා

යෝෂිත රාජපක්ෂ මහතාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට භාරදී ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය. දැනට ඔහු සතුව ඇති ගිනිඅවි දෙකෙන් එක් ගිනිඅවියක් නැවත භාර දෙන ලෙස දැනුම් දී…