මාවෙයි සේනාධිරාජාගේ අවසන් කටයුතු 2දා

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපලන ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (02) යාපනය, මාවිට්ටිපුරම්හිදී සිදු කෙරේ. යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29) රාත්‍රියේ දී ඒ මහතා අභාවප්රාප්ත වන විට 82…