VIP-VVIP පෝලිම් නෑ-මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් ආරක්ෂාවට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක්

සිරි දළදා වන්දනාවට මහනුවර පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මහනුවර නගර සීමාවේ සහ ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර තිබේ. මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ ඉන් පිටත 13ක් ලෙස මෙම රථගාල් ස්ථාපිත කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පැවසීය.…