Category Local News

දඹුල්ල දියර පොහොර ආය­ත­න­යට මා අනු­මැ­තිය දුන්නේ නෑ-සාක්ෂි තිබේ නම් ඔප්පු කරන්න – හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර

දඹුල්ල ප්‍රදේ­ශයේ දියර පොහොර නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා තමන්ගේ ආශී­ර්වා­දය හෝ අනු­මැ­තිය ලබා දුන් බවට සනාථ කළ හැකි එකදු සාක්ෂි­යක් හෝ ඉදි­රි­පත් කර­න්නැයි හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලී­මක් කර තිබේ. පෙරේදා (10) පුව­ත්පත්…

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 29 දෙනෙකුගෙන් සමන්විත එම ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද අතුළත් කර තිබෙනවා. අදාළ ලැයිස්තුව පහතින්.

මහින්ද, රනිල්, මෛත්‍රී ඇතුළු රැසක් මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග…

නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් 29 ක් ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස තරග…

ලෝක බැංකුවෙන් ලැබුණු සුබ ආරංචිය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ. කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුව…

මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්

පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා ඒ අනුව පස්වරු 1:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ විරෝධතා කාල සීමාවෙන් පසුව නාම යෝජනා භාර…

රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි -අගමැති හරිනි-

මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම්…

විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති…

‘මිල්ටන්‘ෆ්ලොරිඩාවට පහර දෙයි – ජීවිත 16ක් බිලි ගනියි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ”මිල්ටන්” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිල්ටන් සුළි කුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරය හරහා හමා යමින් පවති.…

අත්තනගලු ඔය ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි එම නිවේදනය අනුව අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ…