Category Local News

කායික දුබ­ලතා ඇති පුද්ග­ල­යන්ට ඡන්ද පොළට යන්න-එන්න ප්‍රවා­හන පහ­සු­කම්-මැති­ව­රණ කොමි­සම තීර­ණය කරයි

කායික දුබ­ල­තා­වෙන් යුතු තැනැ­ත්තන්ට විශේෂ ප්‍රවා­හන පහ­සු­කම් සඳහා ඉල්ලුම් කිරීමේ අව­ස්ථාව ලබා­දී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ. ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලි­මේන්තු මැති­ව­රණ පනතේ 83 (4) (ඇ) ඡේදය අනුව, යම් කිසි කායික දුබ­ල­තා­ව­යක් නිසා යම් තැනැ­ත්තෙ­කුට පා ගම­නින්…

වෙන­මම පුද්ග­ල­යකු පත් කර ගනි­මින් මැතිවරණ අපේ­ක්ෂ­ක­යන් ආදායම්-විය­දම් පව­ත්වා­ගෙන යා යුතුයි-පැෆ්රල් සංවි­ධා­නය

වෙනම ම පුද්ග­ල­යෙකු පත් කර ගනි­මින් මහ­මැ­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් සිය විය­දම් සහ ආදා­යම් වාර්තා පව­ත්වා­ගෙන යෑම සුදුසු බව පැෆ්රල් සංවි­ධා­නය පව­සයි. එසේ නොවුණ හොත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ආදා­යම් විය­දම් වාර්තා ලබා දීමේ දී ඇතැම් අපේ­ක්ෂ­ක­යන්ට සිදුවූ අප­හ­සු­තා­ව­ලට මෙම…

නැඟෙ­න­හිර ආණ්ඩු­කාර නැ: නාවික ආඥා­පති රියර් අද්මි­රාල් ඩේමි­යන් හමු­වෙයි

නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා සහ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ නැඟෙ­න­හිර නාවික ආඥා­පති, රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා අතර හමු­වක් පසු­ගි­යදා (16) නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. නැඟෙ­න­හිර නාවික ආඥා­ප­ති­ව­රයා පළ­මුව නව ආණ්ඩු­කා­ර­ව­රයා වෙත සුබ­පැ­තුම් එක් කර­මින් සුහද කතා­බ­හක නිරත විය. නැඟෙ­න­හිර…

චිත්‍ර­පට සංස්ථාව පෞද්ග­ලික ආය­තන සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතුයි-ඇමැති විජිත හේරත්

ජාතික චිත්‍ර­පට සංස්ථාව නූතන යුග­යට සරි­ලන පරිදි සකස් කළ යුතු බවත්, පෞද්ග­ලික ආය­තන හා සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතු බවත්, බුද්ධ ශාසන ආග­මික කට­යුතු, ජාතික ඒකා­බ­ද්ධතා සමාජ ආර­ක්ෂණ සහ ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පව­සයි. ඒ මහතා මේ බව පැව­සුවේ…

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කට­යුතු, ග්‍රාමීය සංව­ර්ධන, සංස්කෘ­තික කට­යුතු, සමාජ සුභ­සා­ධන හා පරි­වාස ළමා­ර­ක්ෂක සේවා, කාන්තා කට­යුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදි­කි­රීම, නිවාස හා රැකී­රක්ෂා අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස කට­යුතු කරනු ලැබූ ඒ.බී.අයි. ද…

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් යුද­ඟනා පුද­බිමේ

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ආර්.එම්.පී. රත්නා­යක මහතා වප් පුර­ප­ස­ළො­ස්වක් පොහොය යෙදුණු පෙරේදා (17) යුද­ඟනා පුද­බි­මට පැමි­ණි­යේය. යුද­ඟ­නාව චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ වැඳ පුදා­ගත් ඒ මහතා විහා­රා­ධි­පති බුත්තල ඓති­හා­සික යුද­ඟ­නාව රාජ­මහා විහා­රා­ධි­පති ඌව වෙල්ලස්ස දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක ගල්ටැ­ම්වත්තේ නන්ද­ර­තන නායක ස්වාමීන් වහන්සේ බැහැ­දැක…

නව­වැනි පාර්ලි­මේන්තු කාලය තුළ කාරක සභා 74කින් වාර්තා 131ක් ඉදි­රි­පත් කරලා

නව­වැනි පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වූ කාල­ප­රි­ච්ඡේ­දය තුළ ස්ථාවර නියෝ­ග­ව­ලට අනු­කූ­ලව කාරක සභා 74 ක් පිහි­ටුවා තිබූ අතර, එම කාරක සභා මඟින් වාර්තා 131ක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇත. ස්ථාවර නියෝග ප්‍රකා­රව පිහි­ටුවා තිබූ කාරක සභා­ව­ලට අම­ත­රව විවිධ විෂ­ය­යන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු සංසද 12…

නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමි­ස­මට නව නිල­ධා­රීහු 5ක්

නැඟෙ­න­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට පත් කළ නව නිල­ධා­රීහු පස් දෙනකු සඳහා ඊයේ (18) නැඟෙ­න­හිර ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතින් ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි ආණ්ඩු­කාර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පත්වීම් ලිපි පිළි­ග­න්වනු ලැබීය. මේ අනුව එම කොමි­සමේ සභා­පති ලෙස හිටපු දිසා­ප­ති­ව­ර­යකු…

කර­දි­ය­නාරු පොලිස් භෝජ­නා­ගා­ර­යට අලි­යෙක් පැන හාල් කිලෝ 125ක් හා පරිප්පු කාලා

කර­දි­ය­නාරු පොලිස් ස්ථානයේ භෝජ­නා­ගා­ර­යට පෙරේදා අලු­යම් කාලයේ වන අලි­යෙක් පැමිණ භෝජ­නා­ගාර ගොඩ­නැ­ඟි­ල්ලට හානි­කර එහි තිබූ හාල් සහ පරිප්පු තොග­යක් ආහා­ර­යට ගෙන ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. කිලෝ 25 බැගින් වූ හාල් උර පහක් හා කිලෝ පහක් බරැති පරිප්පු උර­යක් වන…

හිටපු අමා­ත්‍යාංශ ලේකම් නීල් හපු­හි­න්නගේ අව­සන් කට­යුතු 23 දා ඔස්ට්‍රේ­ලි­යා­වේදී

හදිසි අන­තු­ර­කට ලක් වීමෙන් ඔස්ට්‍රේ­ලි­යා­වේදී පසු­ගි­යදා (14) මිය ගිය හිටපු අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යකු වන නීල් හපු­හින්න මහ­තාගේ අව­සන් කට­යුතු ලබන 23 බදාදා ප.ව. 2.00ට ඔස්ට්‍රේ­ලි­යා­වේදී සිදු කරන බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳ­හන් කරති. ඔස්ට්‍රේ­ලි­යාවේ ඇක්ලන් නුවර,‍ 400, ඇල්බන් ක්‍රික් පාර, බ්‍රිජ්මන්…