මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සෑම සතියකම පවත්වනු ලබන මහජන දිනය පෙරේදා (11) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. පෙරේදා (11) දිනය පොලිස් නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් වෙන්කර…