Category Local News

මාතලේ තැඹිලිවලත් කාබයිට් ?

මාතලේ දිස්ත්‍රික්කයට පිටතින් රැගෙන එනු ලබන තැඹිලිවල කාබයිට් අඩංගුව පවතින බව තැඹිලි ව්‍යාපාරිකයෝ පිරිසක් පවසා සිටිති. මහනුවර – යාපනය ඒ නවය මාර්ගය සමීපයේ බහුලව දැකිය හැකි තැඹිලි අ‍ෙලවිසල් රැසක පවතින තැඹිලි රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. ඊට අමතරව කුඩා…

කුඩාවැල්ලේ මුහුද මැද්දේ ඇවිළුණු ගින්න

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඊයේ (21) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් ඊට යාබදව නවතා තිබූ තවත් යාත්‍රා දෙකක් ද හානියට පත් කරමින් ගිනිගත් අයුරු.

ආණමඩුවේ ඔරලෝසු කණුවේ බැඳ ඇති බඹර කූඩු ජන ජීවිතයට පීඩාවක්

ආණමඩුව නගරය මැද පිහිටි හෝරා ස්ථම්භයේ මාස ගණනාවක සිට බැඳ ඇති බඹර කූඩු කීපයක් හේතුවෙන් නගරයට පැමිණෙන හා නගරයේ පදිංචිකරුවන්ට මහත් බියක් ඇති කර ජීවිත අවදානමකට ලක්කර ඇතැයි ජනතාව පවසති. ආණමඩුව හෝරා ස්ථම්භය 1988 ගම්උදාව වෙනුවෙන් ඉදිකළ සුවිශේෂත්වයෙන් යුත් එකක්…

මධ්‍යම පළාතේ වාර විභාග ප්‍රශ්නපත්‍ර මාරු වෙලා

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දෙවන වාර විභාගයට අදාළව පළාතේ පාසල්වල 08 හා 09 ශ්‍රේණිවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාළ…

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව දිනමිණ කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.…

තනිවෙන්න ඉඩ දී ආරියරත්න සමුගනියි

අනූව දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියකු වූ අජිත් ආරියරත්න මහතා (59) අභාවප්‍රාප්ත විය. ‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි‘ ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගත් අජිත් ආරියරත්න මහතා ජනතා සිත් සතන් තුළ නොමැකෙන ගීත රැසක් ගායනා කර තිබේ. ‘හදවතින් සෙනෙහස පුරා, පියඹා…

ලක්ෂ 15 ක ටයර් සොරකමේ සැකකරුවන් අත්අඩංගුවට

රත්නපුර තිරිවානකැටිය ප්‍රදේශයේ ටයර් අලෙවි සැලකින් ලක්ෂ 15 ක් පමණ වටිනා ටයර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20)  පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙලෙස ටයර් සොරකම් කර ඇත්තේ තොග වශයෙන් ටයර් අලෙවි කරන මධ්‍යස්ථානයකිනි මෙම ටයර් තොග අලවි මධ්‍යස්ථානයෙන් අලවි කරනු…

දියේ ගීලි තරුණයින් දෙදෙනෙක් මරුට

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය…

පාස්කු විමර්ශන කමිටු වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සතුව පවතින එක් වාර්තාවක් අද (21) පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියට පත් කළා. ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.…

පාස්පෝට් පෝලිම් අවසන්

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය මෙරටට ලැබුණු බවත් ඒවා අද (21) සිට බෙදාහැරීම සිදුකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවයි ඔහු කියා සිටියේ මේ වනවිට ඇණවුම් කර…